DONATE NOW
Image Not Found

Category Page: Blog

AURA LANKA රාජාංගනයේ යාය 18 ගම්මානය වනසයි

රාජාංගනය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 456 තුලාන ග‍්‍රාම නිලධාරී වසමේ යාය 18 ගම්මානයේ නීති විරෝධී ව, අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම මගින් ක්‍රියාත්මක කරන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් වගා බිම්, වැව්, ඇළ මාර්ග, මහා මාර්ග හා ජනාවාස විනාශයට ලක් කිරීම හේතුවෙන් ජන දිවිය දරුණු බිඳ වැටීමකට ලක් වෙමින් තිබේ. දැනට වසර දෙකකට වැඩි

ගංවතුර ! ගංවතුර !! කොරේ පිටට මරේ වගේ ආවනේ ගංවතුරත්!!

මේ දිනවල උදෑසන නිදි පැදුරෙන් අවදි වූ මොහොතේ පටන් රාත්‍රියේ නිදි වැදෙන තත්පරය දක්වා ම සවන වැකෙන ආරංචි අතරට එක්වූ අලුත් ම අසුබ ආරංචිය , “ගංවතුර”යි.කොරෝනා වසංගතයෙන්ද හෙම්බත් ව සිටින ශ්‍රී ලාංකීය ගොවි ජීවිතවලට “ගංවතුර”එල්ල කරනු ලැ⁣බුවේ මරු පහරක් බව කොයිකාටත් නොරහසකි.මන්ද පුරා දින කිහිපයක් මුළුල්ලේ නොනවත්වා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් අහිංසක ජන ජීවිත රාශියක්

වැලි ප‍්‍රවාහන බලපත‍්‍ර නීති විරෝධීව ඉවත් කිරීමෙන් පාරිසරික අර්බුද උත්සන්න වේ

සජීව චාමිකර ඉඩම් හා කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය තිරසර සංවර්ධනය හා ස්වාභාවික සම්පත් තිරසර භාවිතය යන සංකල්ප සමස්ත ලෝක සමාජය තුළ සාකච්ඡුාවට බඳුුන් වී අද වන විට වසර 32 ක කාලයක් ගත වී ඇත. නමුත් මෙරට පුරවැසියා සතු ව්‍යවස්ථාදායක බලය භාවිත කර පාර්ලිමේන්තුවට තෝරා පත් කර යවන මන්ති‍්‍රවරු හෝ ආණ්ඩුපක්ෂයේ ඇමතිවරු හෝ කැබිනට් ඇමතිවරු හෝ මෙම

මුතුරාජවෙල වැනසීමේ මැල්වත්ත සමාගමේ සියලූ සැලැසුම් පරාජය කළ යුතු ය

සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය වර්තමාන හා අනාගත පරපුරේ යහ පැවැත්ම වෙනුවෙන් මීට දශක තුනකට ප‍්‍රථම රුපියල් මිලියන ගණනක් වැය කර සකස් කළ සංරක්ෂණ හා කළමනාකරණ සැලැසුම් සියල්ල විනාශ කරමින් මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය සම්පූර්ණයෙන් වනසා දැමීමට මැල්වත්ත ප්‍රොපටි ඩිවෙලොප්මන්ට් පුද්ගලික සමාගම නැවත වරක් සැලැසුම් කරමින් සිටී. මෙම තෙත් බිම් පද්ධතියේ අක්කර 700

මාරාන්තික බැරලෝහ අඩංගු පොහොර පරික්ෂාවකින් තොරව මුදා හැරීම මාධ්‍ය නිවේදනය 2020 අපේ‍්‍රල් 27

2020 යල කන්නයේ වගා කටයුතු සදහා මේ වන විට වෙළෙඳ පොළ වෙත නිකුත් කොට අති සියලූ රසායනික පොහොර (යූරියා, ටී.එස්.පී, එම්. ඕ.පී )ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් නිසි තත්ත්ව පරික්ෂාවකින් තොරව මුදා හැරි බවට තොරතුරු ලැබී ඇත. එමෙන්ම අධික ලෙස බැරලෝහ (කැඞ්මියම්, ලෙඞ්, මකරි) අඩංගු ත‍්‍රිත්ව සුපිරි පොස්පේට් (ටී.එස්.පී) පොහොර කිසිසේත්ම සෞඛ්‍යයට හිතකර නොවන අතර