DONATE NOW
Image Not Found

Category Page: Arts & Culture

නීති විරෝධී යාන්ත්රික මැණික් කැණීමෙන් රත්නපුර ජනතාව දැඩි පීඩනයක

සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ප්‍රබල දේශපාලඥයින් දෙදෙනෙකු ගේ මෙහෙයවීම යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු යාන්ත්‍රික මැණික් පතල් කැණීමෙන් විශාල වාසි අත්පත් කර ගනිද්දී ඒ අවට බහුතර ජනතාවක් දැඩි පීඩාවකට පත් ව සිටිති. පානීය ජලය අහිමි වීම, දෛනික ජල අවශ්‍යතාවන් සපුරා ගැනීමට නොහැකි වීම, කුඹුරු ඉඩම් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් වීම, කඳු

නීතිපති අධිකරණයට සැඟවූ අලි පැටවුන් ජාවාරමේ සැබෑ තත්ත්වය

සජීව චාමිකරඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව කැලයෙන් අලි – ඇතුන් අල්ලා ගෘහාශ්‍රිත කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එසේ අල්ලා ගනු ලබන සතුන් නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමේ හැකියාවක් ද නොමැත. මෙවන් නීතිමය තත්ත්වයන් ගොඩනගා ඇත්තේ ස්වාභාවික වාසස්ථානවල අඛණ්ඩ ක්‍රියාකාරීත්වයට සුවිශේෂී කාර්යය භාරයක් ඉටු කරන අලි – ඇතුන්ගේ පැවැත්ම සුරක්ෂිත කිරීමට ය.

නාකොලගනේ වනාන්තරය හා පාලුකඩවල වැව නායක හිමිනමක් හා ව්යාපාරිකයන් එක් ව වනසයි

සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොලගනේ ග්‍රාම නිලධාරී වසමේ පාලුකඩවල වැව් ඉහත්තාවේ කිරිබත්පැලැස්ස ප්‍රදේශයේ මහ පරිමාණ වනාන්තර විනාශයක් සිදු වේ. බැකෝ යන්ත්‍ර භාවිතා කරමින් පාලුකඩවල වැවේ ප්‍රධාන ජල පෝෂක වනාන්තරය හා අලි ඇතුන්ගේ ප්‍රධාන වාසස්ථානයක් මේ ආකාරයෙන් එළිපෙහෙලි කිරීම සිදු කෙරෙමින් පවතී. නාකොලගනේ රජමහා විහාරයට අයත්