DONATE NOW

Author

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහවැලි අධිකාරියට අයත් රජයේ වනාන්තර වල පස්, කළුගල්, බොරලූ හා වැලි කැනීමට නීති විරෝධීව කැබිනට් අනුමැතිය ලබා දෙයි

සජීව චාමිකර මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපති තුමන්ගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අංක 08/2017 දරන කැබිනට් පති‍්‍රකාව මගින් මහවැලි අධිකාරියට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ වනාන්තර ඉඩම් වලින් සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය පස්, කළුගල්, බොරලූ හා වැලි ලබා ගැනීමට 2017 මාර්තු 21 වන දින කැබිනට් අනුමැතිය ලබා දී

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ රක්ෂිත දෙකකට අයත් වනාන්තර අක්කර 175 ක් නීති විරෝධීව එච්.වී.එ්. ෆුඞ් සමාගමට ලබා දෙයි

සජීව චාමිකර තබ්බෝව අභය භූමිය හා වීරක්කුලිචෝලෙයි වන රක්ෂිතය තුළ එච්.වී.ඒ. ෆාම් වගා බිම පිහිටා ඇති ආකාරය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපදෙස් පරිදි රොහාන් ප‍්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් එච්.වී.එ්. ෆුඞ් සමාගම යටතේ කි‍්‍රයාත්මක වන එච්.වී.එ්. ෆාම් වගා ව්‍යාපෘතිය සඳහා තබ්බෝව අභය භූමියට හා වීරක්කුලිචෝලෙයි වන රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 175 ක් නීති විරෝධී ලෙස

“ගෘහස්ත ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා වීම, ඉඩම් අයිතිය,ග්‍රාමයට සරිලන වැටුප් , වැඩ කිරීමට හැකි යහපත් පරිසරයක් ඇතුළු වතු කම්කරු ස්ත්‍රීන්ගේ සියලු අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා එකතු වෙමු “

“ගෘහස්ත ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා වීම, ඉඩම් අයිතිය,ග්‍රාමයට සරිලන වැටුප් , වැඩ කිරීමට හැකි යහපත් පරිසරයක් ඇතුළු වතු කම්කරු ස්ත්‍රීන්ගේ සියලු අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා එකතු වෙමු ” යන්න තේමා කර ගනිමින් ඊයේ (2017/03/08) වතු කම්කරු ස්ත්‍රීන් ,ඒකාබද්ධව හැටන් නගරයේදී ජාත්‍යන්තර කාන්තා දින සැමරුමක් පවත්වන ලදී. උදේ 9. 30 සිට හවස 1 දක්වා D .k.D ශාලාවේදී 400